A/L සිසුන් සඳහා විශ්වාසයෙන් ඉගෙන ගන්න පුළුවන් Online පන්තිය
Live පන්ති වලට සම්බන්ධ වන්න, අවශ්‍ය පාඩම් පැකේජ මිලදී ගන්න, නැත්නම් මාසික විභාග සඳහා Register වන්න.
Live Online පන්තියට එක්වන්න
ඔබගේ A/L වර්ෂය තෝරා, ජංගම දුරකථන අංකය භාවිතයෙන් සරලව ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමෙන් පසු Live පන්තිවලට සහභාගී විය හැක.
දැන් සම්බන්ධ වන්නපාඩම් පැකේජ මිලදී ගන්න
ඔබට අවශ්‍ය සම්පූර්ණ පාඩම් පැකේජ තෝරා Online හෝ බැංකු මාරු කිරීමෙන් ගෙවන්න. ගෙවීමෙන් පසු වහාම ප්‍රවේශය ලබාගන්න.
පැකේජය මිලදී ගන්නමාසික විභාග සඳහා ලියාපදිංචි වන්න
මාසික ගාස්තුවක් ගෙවා MCQ විභාග වලට එක්වන්න. මසකට විභාග 10ක් සහ ප්‍රතිඵල වහාම බලන්න පුළුවන්.
විභාගයට එක්වන්නඔබගේ A/L වර්ෂය තෝරන්න
ඔබට අදාල වර්ෂය තෝරා ඉගෙනීම ආරම්භ කරන්න.
2026 A/L
A structured ICT class for 2026 A/L students covering key concepts, practical lessons, and exam-focused preparation to help achieve excellent results.
2027 A/L
Start your 2027 A/L journey with ALICT.LK! Our interactive lessons, experienced tutors, and structured study materials will give you the best start to succeed in your Advanced Level exams.
2028 A/L
Join the 2028 A/L batch for comprehensive ICT lessons, covering programming, databases, networking, and exam-oriented practice. Ideal for students aiming for top A/L results.
Featured Lesson Packs
ඔබට අවශ්‍ය පාඩම් පැකේජය තෝරා අදම ඉගෙනීම ආරම්භ කරන්න.
Lesson 09 - ක්‍රමලේඛනය
Day 01 - ගැලීම් සටහන් හා ව්‍යාජ කේත / Flow Charts & Pseudo Codes
Day 02 - පුණර්කරණ ඇල්ගොරිතම / Algorithms with Iterations
Day 03 - ඇල්ගොරිතම සුළුකිරීම් / Algorithms
Day 04 - පයිතන් ආරම්භය / Python Start
Day 05 - පයිතන් වරණය / Python Selection
Day 06 - පයිතන් While Loop / Python While loop
Day 07 - පයිතන් For Loop / Python For Loop
Day 08 - පයිතන් Functions
Day 09(Final) - python File handling / ගොනු හැසිරවීම
2027 Lesson 01
Day 01 - දත්ත ජීවන චක්‍රය, තොරතුරු නිර්මාණය, Big Data
Day 02 - අන්තර්ජාලය හා වලාකුළු පරිගණක l Internet & Cloud Computing
Day 03 - තොරතුරු පද්ධතිය හා පරිගණක පද්ධතිය l Information & Computer Systems
Day 04- අවසාන කොටස
Day 05- Lesson Test
භෞතික පන්ති මධ්‍යස්ථාන
2028 AL ICT නව පන්ති ආරම්භය
Rotary - නුගේගොඩ
අඟ 2.30
Ginumika - පිලියන්දල
සඳුදා 2.30
Richway - බිබිල
සෙනසුරාදා 11.00
Contact Alict.lk
A/L පන්ති හෝ පාඩම් පැකේජ පිළිබඳ ප්‍රශ්න තිබේද? අපගේ කණ්ඩායම ඔබට උදව් කිරීමට සූදානම්.
Chat With Us on WhatsApp